ශ්‍රී ලංකාවේ පොහොර ව්‍යාපාරයේ ප්‍රමුඛයා
කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මවු සමාගමේ ව්‍යාපාර කටයුතු ශ්‍රී ලංකාව තුළ පවත්වා ගෙන යාමේ අභිලාෂයෙන් වර්ෂ 1872 දී ආරම්භ කරන ලදී.
අහරින් සුසැදි රටක් ගොඩනැංවීමෙහි ලා කෘෂිකර්ම අමාත්‍යාංශය දක්වන දායකත්වය වඩාත් සාර්ථක වනුයේ අප වටා බැඳී තිබෙන අපගේ සියලු ආයතන විසින් ලබාදෙන්නා වූ සහයෝගය මතිනි..... තව දුරටත් කියවන්න