සාමාන්‍යාධිකාරී

gmආචාර්ය ජයන්ත වීරරත්න

සාමාන්‍යාධිකාරී - කොළඹ කොමර්ෂල් පොහොර ආයතනය

පරිසර විද්‍යා ක්ෂේත්‍රයේ විශේෂිත සුදුසුකම් ලද සේවය ට ඇප කැප වූ කළමනාකරණ වෘත්තිකයෙකි. ව්‍යාපාරික ක්‍රියාකාරකම් තත්ත්ව පරීක්ෂාවට ලක් කිරීමෙහි කළමනාකරණ විශේෂඥතාව විදහා දක්වන, වෙළෙඳපොල වර්ධනය සහ තිරසාර පැවැත්ම උදෙසා වන අර්ථවත් තිරණ වලට එළැඹීමෙහි හැකියාව ඇත්තෙකි. පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ නියැළෙමින් කෘෂිකාර්මික අංශය සඳහා වන නව ව්‍යාපාරික සංකල්ප ජනනය කිරීමෙහි අරමුණ පෙරදැරි කර ගත්තෙකි. අත්‍යාවශ්‍ය සේවා සපුරමින් කාර්ය බහුල පරිසරයක සේවයේ නියුතු විවිධ සමාජයීය සහ දේශපාලනික සාමාජිකයින්ගෙන් සැදුම් ලත් වෘත්තිකයින් කණ්ඩායමක නියමුවෙකි.


අධ්‍යාපනික ජයග්‍රහණ

අධ්‍යයන ආයතනය උපාධිය වර්ෂය
ජාතික විශ්ව විද්‍යාලය - මැලේසියාව පරිසර විද්‍යා ආචාර්ය උපාධිය 2012
ජාතික විශ්ව විද්‍යාලය - මැලේසියාව පාරිසරික තත්ත්ව තක්සේරුකරණය සහ පාලනය පිළිබඳ දර්ශනපති උපාධිය 2007
පේරාදෙණිය විශ්ව විද්‍යාලය කෘෂිකාර්මික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ විශේෂ උපාධිය - විද්‍යාවේදී (කෘෂිකර්ම) 1990

වෘත්තීය ජයග්‍රහණ

  • බාහිර කථිකාචාර්ය (හරිත තාක්ෂණය) විද්‍යාවේදී උපාධි, කෘෂිකර්ම පීඨය, රුහුණු විශ්ව විද්‍යාලය - 2015 සිට
  • නියෝජ්‍ය කළමනාකරු (සැලසුම් සහ ක්‍රියාත්මකකරණය), ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය (පිළිසරු), මධ්‍යම පරිසර අධිකාරිය
  • උපාධිධාරී සහකාර පර්යේෂක, විද්‍යා සහ තාක්ෂණ පීඨය, ජාතික විශ්ව විද්‍යාලය, මැලේසියාව
  • කෘෂිකර්ම ඉංජිනේරු, ජිනසේන පුද්ගලික ආයතනය, අංක 04, හුණුපිටිය පාර, කොළඹ 02
සාමාන්‍යාධිකාරී  

ආචාර්ය ජයන්ත වීරරත්න

GM
ටෙලි/ෆැක්ස්: 011-2930251 | 011-4335722
ජංගම දුරකථන: 071-8672847 | 076-6887287
නිවැසි දුරකථන: 033-2259572
විද්‍යුත් තැපැල් :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සැකසුම් සහ වැඩ කළමනාකරු  
ජේ.සී. වික්‍රමසිංහ මහතාGM ටෙලි/ෆැක්ස් 011-2930566
ජංගම දුරකථන: 077-3721193
නිවැසි දුරකථන: 033-2292120
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මූල්‍ය සහ පරිපාලන කළමනාකරු  
එස්.එන්. වික්‍රමසිංහ මහතා fm wickremasigha ටෙලි/ෆැක්ස් 011-2948102 | 011-2949126 
ජංගම දුරකථන: 071-4935442
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අභ්‍යන්තර විගණක  
එච්.වී.ඒ.ජී. විජේසිරි මහතාhvaj-wijesiri ටෙලි/ෆැක්ස් 011-2943692 | 011-4335714
ජංගම දුරකථන: 071-7005383 | 071-4412664
නිවැසි දුරකථන: 011-3148579
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සහකාර කළමනාකරු- පරිපාලන  
ධම්මිකා මුතුගම මිය ටෙලි/ෆැක්ස් 011-2930251 | 011-4335722
ජංගම දුරකථන: 071-8672847 | 076-6887287
නිවැසි දුරකථන: 033-2259572
විද්‍යුත් තැපැල් :jayara
සහකාර කළමනාකරු-සැකසුම් සහ වැඩ කළමනාකරු  
එස්.ඒ.එල්. ප්‍රනාන්දු මහතා ටෙලි : 011-4335726
ජංගම දුරකථන: 077-9029561
නිවැසි දුරකථන: -
විද්‍යුත් තැපැල් :-

සහකාර කළමනාකරු- බෙදාහැරීම්  
ජේ.ජී.යූ. වික්‍රමපාල මහතා ටෙලි : 011-4335717
ජංගම දුරකථන: 077-3721196
නිවැසි දුරකථන: 011-2701978
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ගණකාධිකාරී  
ජී.ටී.පී. සේනානායක මහතා ටෙලි : 011-2948102 | 0114-335708
ජංගම දුරකථන: 0777-005388
නිවැසි දුරකථන: 0714412753
විද්‍යුත් තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සී.අයි. කරුණාතිලක මිය ටෙලි : 011-4335707
ජංගම දුරකථන: 071-2677506
විද්‍යුත් තැපැල් :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Latest News