උපරිම අස්වැන්නක් ලබා ගත හැකි වන්නේ පොහොර වල මනා භාවිතයෙන් සහ පොහොර නිසි ලෙස වගාවට යෙදවීම මගිනි. රසායනික පොහොර, කාබනික පොහොර සමග මිශ්‍ර කර භාවිතා කිරීම ආර්ථික වශයෙන් ලාභ දායී ක්‍රමවේදය මෙන් ම වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමෙ හි වඩා නිවැරැදි ක්‍රමය ද වේ.
- භෝග සඳහා යෙදිය යුතු පොටෑසියම්(P) සහ ෆොස්පරස්(K) ප්‍රමාණ තීරණය කළ යුතු වන්නේ පසෙහි පොටෑසියම් සහ ෆොස්පරස් ප්‍රමාණයන් පරික්ෂා කිරීමෙන් පසුවයි..
- භෝග වල ඌණතා ලක්ෂණ සැලකිල්ලට ගනිමින් ම ඒ සඳහා යෙදිය යුතු නයිට්‍රජනීය පොහොර ප්‍රමාණය තීරණය කළ යුතුයි.
- කාබනික අපද්‍රව්‍ය යෙදීම මගින් කුඩා සහ ක්ෂුද්‍ර පෝෂක පසට ලබා දී ඉහළ අස්වැන්නක් ලබා ගත හැකියි.
- ඒකාබද්ධ භෝග පෝෂක ක්‍රමය තුළින් රසායනික පොහොර භාවිතය අවම කර ගත යුතුයි..
ඒකාබද්ධ පෝෂක පද්ධති මගින් රසායනික පොහොර භාවිතය අඩු කිරීම.